By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කෝටි හතරක මත්කුඩු කහතුඩුවෙන් සොයා ගනී
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > කෝටි හතරක මත්කුඩු කහතුඩුවෙන් සොයා ගනී
අපරාධදේශීය

කෝටි හතරක මත්කුඩු කහතුඩුවෙන් සොයා ගනී

Last updated: December 13, 2024 12:58 pm
1 Min Read
Share

කහතුඩුව පොලීසිය විසින් රුපියල් කෝටි හතරක් පමණ වටිනා  මත්ද්‍රව්‍ය තොගයක් සමග වයෝවෘද්ධ යුවළක් සමග 6 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 50ක් සහ හෙරොයින් ග්‍රෑම් 835ක් සමග ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබුණි.

කහතුඩුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් තිදෙනකු ගමන් ගත් සැකකටයුතු ත්‍රිරෝද රථයක් පරික්ෂා කිරීමේදී එහි සිටි පුද්ගලයකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 5,140ක් සොයාගෙන තිබේ.

එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන එක් සැකකරුවකු සත්තකේ තිබූ ස්මාර්ට් ජංගම දුරකථනයේ  සටහන්ව තිබූ මාර්ගගත සිතියම ඔස්සේ කිරිවත්තුඩුව මූණමලේවත්ත 16වන පටුමගේ සැකකටයුතු නිවසක් වටලා පරික්ෂා කිරීමේදී  එහි සිටි වයෝවෘධ යුවළ නිවස තුළ සිටි සුනඛයකු ලිහා පොලිස් නිලධාරීන්ව සපා කෑමට සලස්වා තිබුණි.

ඒ අතරතුර වෙනත් පුද්ගලයකු නිවසේ පිටුපස දොරෙන් පාර්සලයක් රැගෙන පළායාමට උත්සාහ කිරීමේ දැඩි පරිශ්‍රමයක් දරා එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී එම පාර්සලයේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.

එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ත්‍රිරෝද රථ රියදුරෙකු වන තම මාමාට එම කුලී නිවස අයත් බවත් ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන බවත් කිරුලපන ප්‍රදේශයේ පදිංචි තමන් මීට දින කිහිපයකට පෙර මෙම නිවසට පැමිණි බවත් පවසා ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් දින දෙකක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතය.

TAGGED:drugs
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?