By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම
දේශපාලනදේශීය

සජිත් ජපන් තානාපතිගෙන් කළ ඉල්ලීම

Last updated: December 2, 2024 9:12 am
1 Min Read
Share

අතරමඟ නතර කළ සංවර්ධන ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජපාන තානාපතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී පැවති අතර එහිදී විපක්ෂ නායකවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති බව විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පුරා පැවති රාජ්‍ය තාන්ත්‍රක සබඳතාව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස විපක්ෂ නායකවරයා මෙහිදී තානාපතිවරයාගෙන් ඉල්ලීමක්  කර තිබේ.

ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබා දෙන බව විපක්ෂ නායකවරයා පවසා ඇත.

එමෙන්ම පසුගිය කාලය තුළ ජපානය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට තමා ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පවසා තිබේ.

මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ද එක්ව සිටියේය.

TAGGED:Sajith Premadasa
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?