By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ග්‍රෑන්ඩ්පාස් ඛේදවාචකය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > ග්‍රෑන්ඩ්පාස් ඛේදවාචකය
අපරාධදේශීය

ග්‍රෑන්ඩ්පාස් ඛේදවාචකය

Last updated: November 26, 2024 10:27 am
1 Min Read
Share

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (25) අලුයම් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, වෙහෙරගොඩැල්ල, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකි.

දෙපාර්ශවයක් අතර පැවති අමනාපයක් මත ඝාතනය සිදුව ඇති අතර මරණකරු නිවසේ සිටියදී තියුණු ආයුධ අතැතිව පැමිණි පිරිසක් නිවසට ඇතුළු වී මරණකරු සමග සිටි පිරිස සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බවට සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශනය සිදුකර මෙම ඝාතනය සම්බන්ධ සැකකරුවන් 04 දෙනෙකු අපරාධය සඳහා භාවිතා කළ කඩු 02ක් සහ මන්නා පිහියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 31, 32 හා 36 වයස්වල පසුවන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

TAGGED:Crime
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?