By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අදානිගේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යපෘතියටත් බලපෑමක් ?
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > අදානිගේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යපෘතියටත් බලපෑමක් ?
ආර්ථිකදේශීයවිදේශීය

අදානිගේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යපෘතියටත් බලපෑමක් ?

Last updated: November 25, 2024 4:20 pm
1 Min Read
Share

අදානි සමාගමේ හවුල්කාරිත්වය යටතේ ක්‍රියාත්මක කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා තමන් ලබාදීමට අපේක්ෂා කළ අමෙරිකානු ඩොලර් මිලියන 553ක මුදල සම්බන්ධව යළි ඇගයීමක් සිදුකරන බව අමෙරිකානු ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසා තිබේ.

ඒ අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අදානි සමාගමට සහ නිර්මාතෘ ගෞතම් අදානිට එල්ල වී ඇති චෝදනාවලින් ඊට යම් බලපෑමක් සිදුවේදැයි සලකා බැලීම සඳහාය.

ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිට අමෙරිකානු අධිකරණයක් මඟින් සිතාසි නිකුත් කරනු ලැබුවේ පසුගියදාය.

ඒ අල්ලස් ලබාදීම සහ වංචාසහගත ලෙස ලාභ උපයාගැනීම ඇතුළු චෝදනා යටතේය.

මේ සමග අදානි සමාගමේ ඩොලර් බැඳුම්කරවල වටිනාකම වාර්තාගත ලෙස පහත වැටී තිබේ.

ඒ අනුව ගතවූ සතියේ කාර්තු දෙකකදී සමාගමට අහිමිවී ඇති වෙළෙඳපොළ වටිනාකමේ අගය අමෙරිකානු ඩොලර් බිලියන 27.9ක් ලෙස සඳහන්ය.

ගෙවුණු වසර 20 තුළ දැවැන්ත ව්‍යාපෘති තම සමාගම වෙත ලබාගැනීමට ඉන්දීය රජයේ නිලධාරීන් වෙත අමෙරිකානු ඩොලර් මිලියන 265ක් අල්ලස් ලබාදීමත්, එමඟින් අමෙරිකානු ඩොලර් බිලියන 2ක ලාභයක් ඉපයීමත් අදානි සමාගමට එල්ල වන චෝදනාවයි.

TAGGED:Adani
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?