By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: වෙරළබඩ මෙහෙයුමෙන් 28ක් අත්අඩංගුවට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > වෙරළබඩ මෙහෙයුමෙන් 28ක් අත්අඩංගුවට.
අපරාධදේශීය

වෙරළබඩ මෙහෙයුමෙන් 28ක් අත්අඩංගුවට.

Last updated: November 7, 2024 1:21 pm
1 Min Read
Share

පොලීසිය පැවසුවේ, වෙරළබඩ පොලිස් වසමේ ප්‍රදේශ තුනක සිදුකළ මෙහෙයුමකදී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 28 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

ඒ අතර සැකකරුවන් 12 දෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

ජම්පටා වර්සි, ශාන්ත අන්තෝනි පාර සහ රත්නම් පාර 44 වතු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

එම මෙහෙයුමේදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 12,900ක්, හෙරොයින් මිලිග්‍රෑම් 5,900ක් සහ ගංජා ග්‍රෑම් 10ක් සොයා ගෙන පොලිස් භාරයට ගෙන ඇත.

ඒ අනුව එම ප්‍රදේශවල හඳුනාගත් නිවාස 40කට ආසන්න ප්‍රමාණයක් මෙන්ම මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයන්ද දැඩි ලෙස පරීක්ෂා කර මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බව පොලිසිය පවසයි.

පැය 2කට ආසන්න කාලයක් පැවති මෙම මෙහෙයුම සඳහා “අමායි” නමැති සුනඛයාද යොදාගෙන ඇති අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

TAGGED:Arresteddrugs
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?