By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: 11 වැනිදායින් ඇරඹෙන මැතිවරණ නිහඬ කාලය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > 11 වැනිදායින් ඇරඹෙන මැතිවරණ නිහඬ කාලය
දේශපාලනදේශීය

11 වැනිදායින් ඇරඹෙන මැතිවරණ නිහඬ කාලය

Last updated: November 7, 2024 10:06 am
1 Min Read
Share

මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

ඒ අනුව මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇත්තේ තවත් දින 5ක් පමණයි.

මෙවර මහ මැතිවරණය 14 වැනි බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතය.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (07) සහ හෙට (08) සිදු කිරීමට නියමිතයි.

ඔක්තෝබර් 30 සහ නොවැම්බර් 01 සහ 04 යන දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ ත්‍රිවිධ හමුදා කඳවුරු සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අද අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු රාජකාරි කරන ස්ථානවලට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළ හැකි බව ද එම කොමිසම ප්‍රකාශ කළා.

TAGGED:General Elections
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?