By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්
දේශපාලනදේශීය

විහාරස්ථාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීම ගැන කොමිසමෙන් දැනුම්දීමක්

Last updated: November 5, 2024 12:14 pm
1 Min Read
Share

මහ මැතිවරණයට පසුදා පොහොය දිනයක් වුවද පන්සල් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට විහාරස්ථානාධිපතිවරුන් බහුතරයක් අකමැත්ත පළ කර නොමැති බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව මෙවර මහ මැතිවරණයේදී විහාරස්ථාන 2263ක් ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට නියමිතයි.

කඨින පූජෝත්සවය පැවැත්වීම හේතුවෙන් යම් යම් බාධා එල්ල විය හැකි බවට විවිධ පාර්ශ්ව විසින් ප්‍රකාශ කළ ද මැතිවරණ කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් හරහා විහාරස්ථාන වෙත විමසීමක් කර ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.

මේ අතර දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් හෙට (06) මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අදාළ රැස්වීම පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ (04) සිදු කෙරුණු අතර තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ඡන්ද දායකයින් සඳහා මේ මස 07 සහ 08 යන දෙදින තුළ අවස්ථාව සලසා දී ඇත.

මේ අතර නිල මැතිවරණ දැන්වීම් බෙදා හැරීමේ කටයුතු සියයට 75කට වැඩි ප්‍රමාණයක් අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

TAGGED:ElectionTemple
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?