By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලොහාන්ගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාරයට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > ලොහාන්ගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාරයට.
අපරාධදේශීය

ලොහාන්ගේ බිරිඳ ලබන 07 තෙක් රක්ෂිත බන්ධනාගාරයට.

Last updated: November 4, 2024 1:00 pm
1 Min Read
Share

නීතිවිරෝධී ලෙස මෝටර් රථය එකලස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රශී ප්‍රභා රත්වත්තේ මහත්මිය ද ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඇයට කළ දැනුම්දීමකට අනූව ගංගොඩවිල අධිකරණය හමුවේ අද (04) පෙනීසිටීමෙන් අනතුරුවය.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට අවස්ථා කිහිපයකදී ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඇයට දන්වා තිබූ බව සඳහන්.

ඒ අනුව ඇය අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා.

TAGGED:Lohan RathwaththaLohan Rathwaththe Wife
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?