By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ පෙම්වතා.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ පෙම්වතා.
අපරාධදේශීය

පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ පෙම්වතා.

Last updated: October 30, 2024 3:40 pm
1 Min Read
Share

පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා අද (30) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ පහළගොඩ, පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි.

එම යුවළ ඊයේ (29) රාත්‍රියේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට ගලකින් පහරදී ඇති බවට සැකකරුගේ ප්‍රකාශවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී හිසේ වැදී ඇතැයි සැලකෙන කුඩා කළු ගලක් ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

දීර්ඝ කාලයක සිට මෙම සම්බන්ධය සම්බන්ධයෙන් තරුණ යුවළ නිරන්තරයෙන් ආරවුල් ඇති කරගෙන ඇති බව වැඩිදුර විමර්ශනවලදී හෙළි වී තිබේ.

පහරදීමෙන් පසු සැකකරු මිතුරෙකුට කතාකර පෙම්වතිය 1990 සුවසැරිය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ගෙන්වාගෙන ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම මිය ගිය බව සඳහන්.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන රසායනාගාර නිලධාරීන් සහ පයාගල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකරු පයාගල, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු වන අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

TAGGED:Lovers
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?