By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක්
දේශීය

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක්

Last updated: October 30, 2024 10:08 am
1 Min Read
Share

මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දුම්රිය පීලිපැනීම් 86ක් සිදුව තිබේ.

2023 වසරේ පීලි පැනීම් 139ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

එමෙන්ම 2022 වසරේ වාර්තා වී ඇති දුම්රිය පීලි පැනීම් සංඛ්‍යාව 132 කි.

2021 සහ 2020 දී පිළිවෙළින් දුම්රිය පීලි පැනීම් 115ක් සහ 98ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර දිගින් දිගටම සිදුවන දුම්රිය ප්‍රමාදයන් සහ දුම්රිය අවලංගු කිරීම් සම්බන්ධයෙන් නිසි විසඳුම් ලබාදීමට පාලනාධිකාරිය අපොහොසත් වුවහොත් ඊට එරෙහිව වර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත බවයි.

TAGGED:Train
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?