By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Tuesday, May 20, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලාෆ් ගෑස් හිඟය ගැන දැනුම්දීමක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ලාෆ් ගෑස් හිඟය ගැන දැනුම්දීමක්
දේශීය

ලාෆ් ගෑස් හිඟය ගැන දැනුම්දීමක්

Last updated: October 29, 2024 10:42 am
1 Min Read
Share

වෙළඳපොලේ පවතින ලාෆ්ස් ගෑස් හිගය ඉදිරි දින දෙක තුළ පහව යනු ඇති බව සමාගම පවසයි.

බෙදාහැරීමේ ගැටලුවක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට ලාෆ්ස් ගෑස් හිගයක් පවතින බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වගපිටිය මහතා ප්‍රකාශ කළේය.

මැදපෙරදිග රටවල පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොග දිවයිනට පැමිණීම ප්‍රමාද වූ බවත්, ලාෆ්ස් සමාගමේ ප්‍රධාන පර්යන්තය ජලයෙන් යට වූ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ (28) ලාෆ්ස් සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් තොගයක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට ළඟා වී තිබේ.

ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත දිවයින පුරා ගෑස් තොග බෙදා හැරීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වගපිටිය මහතා සඳහන් කළේය.

TAGGED:Laugfs Gas
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?