By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නිවස තුළදීම ඝාතනය කෙරුණු හිටපු ප්‍රා.ස. මන්ත්‍රී
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > නිවස තුළදීම ඝාතනය කෙරුණු හිටපු ප්‍රා.ස. මන්ත්‍රී
අපරාධදේශීය

නිවස තුළදීම ඝාතනය කෙරුණු හිටපු ප්‍රා.ස. මන්ත්‍රී

Last updated: October 29, 2024 10:21 am
1 Min Read
Share
fresh crime scene at night

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුලස්ති මහතා සිය නිවසේ ඇඳක් මත අත්පා බැඳ දමා තිබියදී මියගොස් තිබේ.

ඊයේ (28) පෙරවරුවේ කෑගල්ල, කොස්සින්න ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා විය.

මියගොස් ඇත්තේ බුළුරුප්ප, හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහුගේ බිරිඳගේ මුවෙහි ප්ලාස්ටර් අලවා නිවසේ අල්මාරි සියල්ල විවෘත කර තිබූ බව පොලීසිය පැවසීය.

සැකකරුවන්ගේ පහරදීමෙන් කාන්තාවද තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත්තේ පොලිසියයි.

සොරකම් කරන ලද මෝටර් රථය පිංදෙණිය පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයා ගෙන ඇත.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කෑගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති අතර, පහරදීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නැහැ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

TAGGED:Crime
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?