කලකට පෙර ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි.
කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව අදහස් දක්වමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකාවට සංචාරක තහනමක් පනවා ඇති බව පැවසීම “ව්‍යාජ ප්‍රවෘත්තියක්” බවයි.