By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගංවතුරෙන් යට වූ නිවාස සඳහා රජයෙන් රුපියල් 10000ක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ගංවතුරෙන් යට වූ නිවාස සඳහා රජයෙන් රුපියල් 10000ක්
දේශීය

ගංවතුරෙන් යට වූ නිවාස සඳහා රජයෙන් රුපියල් 10000ක්

ගංවතුරෙන් යට වූ නිවාස සඳහා රජයෙන් රුපියල් 10000ක මුදලක් ලබා දෙන බව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Last updated: June 21, 2024 7:28 pm
0 Min Read
Share

ඒ අදාළ නිවාස වල පිරිසිදු කිරීම් සහ අවශ්‍ය අනෙක් කටයුතු සඳහායි.

මේ සඳහා රජයෙන් මූලික වශයෙන් රුපියල් මිලියන 150ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

මෙම මුදල් වගකීමෙන් බෙදා හරින ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද ඇති වූ ව්‍යසනකාරී තත්වය පිළිබඳව තක්සේරුවක් ඉදිරියේදී ලබා ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

More Read

මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
මිනුවන්ගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ඝාතනවල සැකකරුවන් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රි ෆයිසාල්ගේ සහෝදරයා අත්අඩංගුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
විදුලි කප්පාදුව අදත්
TAGGED:DonationsFloodLocal
SOURCES:rubynews.comtimenews.com
VIA:ThemeRubyMarsNews
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?