By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඝාතනයක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > ඝාතනයක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට
අපරාධදේශීය

ඝාතනයක් සම්බන්ධයෙන් තරුණියක් අත්අඩංගුවට

Last updated: October 19, 2024 10:04 am
1 Min Read
Share

කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී වැලිවේරිය, අඹරළුව දකුණ ප්‍රදේශයේදී 58 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් වැලිවේරිය පොලිසිය සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පළා ගිය දෙවන සැකකරු මායා වන අතර, ඇය ඊයේ බැලුම්මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 යි මිලිග්‍රෑම් 600 ක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු කළු බෝවිටියාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු බව වැලිවේරිය පොලිසිය පවසයි.

TAGGED:ArrestedCrimeGirl
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?