By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Monday, May 19, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඊශ්‍රායලයට, හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > ඊශ්‍රායලයට, හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි.
විදේශීය

ඊශ්‍රායලයට, හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි.

Last updated: October 18, 2024 1:52 pm
1 Min Read
Share

2023 ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට එල්ලකළ ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන පුද්ගලයා ලෙස සින්වාර් ව හඳුනාගෙන තිබුණි.

ඔවුන් පවසන්නේ එය නව ප්‍රවේශයකට තුඩු දිය හැකි අතර ඊශ්‍රායලය සමඟ ගැටුම තවදුරටත් උත්සන්න විය හැකි බවයි.

ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර තීව්‍ර කරන බවට හිස්බුල්ලා සංවිධානය අනතුරු අඟවයි.

2023 ඔක්තෝම්බර් 7 වන දින ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයකට ප්‍රහාරය සැලසුම් කළ ප්‍රධාන පුද්ගලයා ලෙස සින්වර් හඳුනාගෙන ඇත.

ගාසා හි රෆා ප්‍රදේශයේදී බදාදා (16) ඊශ්‍රායල ප්‍රහාරයකින් 61 හැවිරිදි සින්වාර් මිය ගියේය.

ඔහු මිය යාමට මොහොතකට පෙර ඊශ්‍රායල ඩ්‍රෝන යානයක් ඔහු අසලින් පියාසර කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

මේ අතර හිස්බුල්ලා සහ හමාස් සංවිධානයට ප්‍රසිද්ධියේ සහාය දක්වන ඉරානය පවසා ඇත්තේ මෙම ඝාතනය නිසා තම සහයෝගය අඩු නොවන බවයි.

කෙසේ වෙතත් දැනට ඇනහිට ඇති ගැටුම් වැලැක්වීමේ සාකච්ඡා යළි ආරම්භ කිරීමට සින්වාර් ඝාතනයෙන් මග සැලසෙනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

TAGGED:hezbollahIsrael
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?