By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: 2024 නොබෙල් සම්මානය දිනපු “Why Nations Fail”
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ලෝක දැනුම > 2024 නොබෙල් සම්මානය දිනපු “Why Nations Fail”
ලෝක දැනුම

2024 නොබෙල් සම්මානය දිනපු “Why Nations Fail”

Last updated: October 18, 2024 1:52 pm
3 Min Read
Share

E = mc කිව්වාම මතක් වෙන අයින්ස්ටයින් , ගුවන් යානය කිව්වම මතක් වෙන රයිට් සහොදරයෝ , ගුරුත්වාකර්ෂණය කිව්වාම මතක් වෙන නිව්‍ටන් කියන්නේ මේ ලෝකය උඩු යටිකුරි කරපු මිනිස්සු. විවිධ ක්ෂේත්‍ර වලින් ලෝකෙ හොල්ලන talent තියම මිනිස්සු මේ ලෝකෙ පුරා විසිරිලා හිටියා, අදටත් ඉන්නවා සහ මතුවටත් අනිවාර්යයෙන්ම බිහි වෙනවා.

නොබෙල් ත්‍යාගය ගැන අහල තියනවා නේද. නොබෙල් ත්‍යාගය කියන්නේ අන්න ඒ වගේ ලෝකෙ හොල්ලන වැඩ්ඩන් වෙනුවෙන්ම ලියවිච්ච සම්මානයක්.

1901, පළමු නොබෙල් ත්‍යාග පිරිනමන ලදී

නොබෙල් ත්‍යාගය ලබා දීම පටන් ගන්නේ 1901 දි. රසායන විද්‍යාව , ජීව,විද්‍යාව, භෞතික විද්‍යාව , කලාව , සාමය වගේ මූලික පැති කීපයකින් තමයි නොබෙල් ත්‍යාගය ලබා දීම පටන් ගත්තෙ. මේ වෙද්දි නම් ආර්තිකය වගේ තව වැදගත් අංශ වෙනුවෙනුත් නොබෙල් ත්‍යාගය පිරි නමනවා.

අන්තර් රාජ්‍ය දේශගුණ විපර්යාස මඩුල්ල නියෝජනය කරමින් නොබෙල් ත්‍යාගය ලබාගැනීමට 2007 වර්ෂයේදි ශ්‍රී ලාංකික මොහාන් මුනසිංහ මහතාට හැකි වුණා.

Prof. Munasinghe

ඇත්තටම නොබෙල් ත්‍යාගය කියන්නෙ වෙනම කතා කරන්න ඕනෙ හරි රහ මාතෘකාවක්. ඒක අපි අනිවාර්යයෙන් වෙනම කතා කරමු.  අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නෙ , 2024 නොබෙල් ආර්ථික විද්‍යා සම්මානය දිනපු “Why Nations Fail” කෘතිය ගැන.

 “Why Nations Fail” කෘතිය

2012 මාර්තු 21 ජන ගත කරපු why nations fail කෘතිය රචනා කරන්නෙ ඩැරන් ඇසිමෝග්ලු සහ ජේම්ස් රොබින්සන් විසින්.

James A. Robinson
Daron Acemoglu

ආර්ථික විද්‍යාඥ ඩැරන් ඇසිමෝග්ලු උපත ලබන්නේ තුර්කියේදී. තුර්කියේ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය හිමි ඇසිමෝග්ලු ,

John Bates Clark Medal

Erwin Plein Nemmers Prize in Economics

John von Neumann Award

වගේ සම්මානයන් ගෙන් පවා පිදුම් ලබපු පුද්ගලයෙක්. අනෙක් අතට ජේම්ස් රොබින්සන් කියන්නේ බ්‍රිතාන්‍ය සම්භවයක් තියෙන ඇමරිකානුවෙක්. ඔහු දක්ෂ කතුවරයෙක්

1960 වර්ෂයේදි උපත බලන ජේම්ස් 

London School of Economics

Yale University

වගේ අග්‍රගන්‍ය විශ්ව විද්‍යාල හරහා ආර්ථිකය පිළිබදව ඉතාම හොද හැදෑරීමක් කරලා තියනවා. නිර්මාණශීලීත්වය වගේම ක්ෂේත්‍රය සම්බන්දව තියෙන මනා අවබෝධය හරහා තමයි “why nations fail” කෘතිය රචනා වෙන්නේ.

දේශපාලන බලය රටක් පැවැත්ම කෙරේ බලපෑම් කරන අයුරු, විනිවිදභාවයෙන් යුතුව රාජ්‍ය යාන්ත්‍රිනය මෙහෙය වීම ඇතුලු දේශපාලන දෘෂ්ටිකෝණයක්, අයිතිහාසික සන්දර්භ, ආයතනික පද්ධතින් මූලික කරගත්ත ආර්ථික දේශපාලන කරුණු ගණනාවක් විෂයානුබද්ධිතව මේ ග්‍රන්තය හරහා සාකච්ඡාවට ගන්න ජේම්ස් සහ ඇසිමෝග්ලු උත්සාහ දරලා තියනවා.

පොත ජනගත වෙලා අවුරුදු 12 ක් අවසානයේදී තමන්ගේ මහන්සියට උපරිමයෙන් වටිනාකම් ලබන්න මේ රචකයෝ දෙන්නට හැකියාව ලැබුණා. ඇත්තටම Why Nations Fail? මේ පොත පොතක් උනාට, මේ ප්‍රශ්නය අපි අපෙන්ම අසා පිලිතුරු දැනගතයුතු කරුණකි.  ශක්තිමත් දේශපාලනයක්, නිවැරදි ආර්තික දැක්මක්, විනිවිද පෙනෙන රාජ්‍ය යාන්ත්‍රණයක් පවත්වා ගන්න අපි තව දුරටත් අපොහොසත් වුණොත් අපිත් හැමදාම පොතක ලියවෙන මතකයක් විතරක් වේවි.

එහෙනම් තවත් රසවත් වැදගත් කතාවකින් හමුවෙමු. අපි දන්න හැබැයි නොදන්න දේවල් ගොඩක් තියෙන අරුම පුදුම දේවල් ගැන දැනගන්න,  දිගටම Day2Day ලෝක දැනුම එක්ක රැදිලා ඉන්න.

TAGGED:Loka DanumaNobel PrizeWhy Nations Fail
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?