By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සිංහයන්ට විශිෂ්ට ජයක්.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > සිංහයන්ට විශිෂ්ට ජයක්.
ක්‍රීඩා

සිංහයන්ට විශිෂ්ට ජයක්.

Last updated: October 18, 2024 10:13 am
1 Min Read
Share

බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා T20 තරඟාවලියේ තුන්වන සහ අවසන් තරඟය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් වුණා.

ඒ අනුව තරඟාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට හිමිවනවා.

අද තරඟයේ කාසියේ වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන්නා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

Brandon King ලකුණු 23, Shai Hope ලකුණු 18, Roston Chase ලකුණු 08, Sherfane Rutherford ලකුණු 06, නායක Rovman Powell ලකුණු 37, Gudakesh Motie ලකුණු 32, Romario Shepherd ලකුණු 18.

පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු 02 බැගින් ද මතීෂ පතිරණ, කමිඳු මෙන්ඩිස්, චරිත් සසංක සහ නුවන් තුෂාර එක් කඩුල්ල බැගින් ද දවා ගත්හ.

අනතුරුව ජයග්‍රහණය සඳහා පිළිතුරු ඉනිම සඳහා ලකුණු 163ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ගැනීමට සමත් විය.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68ක්, කුසල් පෙරේරා නොදැවී ලකුණු 55ක් සහ පැතුම් නිශ්ශංක ලකුණු 39ක් රැස් කළා.

පන්දු යැවීමේදී ගුඩකේෂ් මෝටි එක් කඩුල්ලක් දවා ගත්තා.

TAGGED:sl vs wislcricketSrilankan Cricket
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?