By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පුද්ගල ඝාතනයකට සැකකරුවන් 5ක් අත්අඩංගුවට.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > පුද්ගල ඝාතනයකට සැකකරුවන් 5ක් අත්අඩංගුවට.
අපරාධදේශීය

පුද්ගල ඝාතනයකට සැකකරුවන් 5ක් අත්අඩංගුවට.

Last updated: October 16, 2024 1:56 pm
1 Min Read
Share
In the modern criminal justice system, there are two types of homicide: murder and manslaughter.

ජාඇළ, ඒකල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ඒකල ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය සිදුකර ඇති බවයි.

ඝාතනය සිදුකළ සැකකරු සහ ඝාතනයට සහය වූ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට යොදාගත් මන්නා පිහි දෙකක් සහ පොලු කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22, 33, 45, 48 සහ 65 යන වයස් සීමාවල පසුවන පුද්ගලයින් බවයි පොලිසිය සඳහන් කළේ.

TAGGED:ArrestedCrimemurdersuspect
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?