වැට් බදු පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිර දඬුවම් නියම කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බද්ද වංචා කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණා.