By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අනියම් ප්‍රේමය මරණයකින් අවසන් වෙයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > අනියම් ප්‍රේමය මරණයකින් අවසන් වෙයි.
අපරාධදේශීය

අනියම් ප්‍රේමය මරණයකින් අවසන් වෙයි.

Last updated: January 29, 2025 9:31 am
1 Min Read
Share

අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

ඊයේ (28) එම සිදුවීම වාර්තා වී තිබුණේ මාදම්පේ, පැරණි නගරය ප්‍රදේශයෙනි.

නිවසක පිරිමි පුද්ගලයෙක් හා කාන්තාවක් තියුණු ආයුධයකින් කපා තුවාල සිදුකර ඇති බවට මාදම්පේ පොලිස් ස්ථානයට පණිවුඩයක් ලැබී තිබුණි. 

ඒ අනුව, පොලීසිය එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයා මියගොස් ඇත. 

එලෙස මියගොස් ඇත්තේ,  පැරණි නගරය, මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයෙකි.

තුවාලකාරියගේ ස්වාමිපුරුෂයා විසින් එම ඝාතනය සිදුකර ඇති බවත්, අනියම් සම්බන්ධතාවයක් එම ඝාතනයට හේතු වී ඇති බවත්, සිදුකරන ලද විමර්ශනයේදී, අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ සැකකරු ඊයේ රාත්‍රී කාලයේ මාදම්පේ පොලිස් වසමේ පට්ටියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45 ක් වූ පට්ටියගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

TAGGED:Crime
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?