By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: එක්කෝටි පන් ලක්ෂයක කංසා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > එක්කෝටි පන් ලක්ෂයක කංසා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
අපරාධදේශීය

එක්කෝටි පන් ලක්ෂයක කංසා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Last updated: January 14, 2025 5:23 pm
1 Min Read
Share

මීගමුව කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව ඒතුතු කාල ප්‍රදේශයේදී මහා පරිමාණ ගංජා ව්‍යාපාරයක කොටස්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී එක්කෝටි පන් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් ගංජා කිලෝ 35 ග්‍රෑම් 565ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිස්වි නගර අසල කාත්තංකුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ 21 හැවිරිදි තරුණයෙකි.

සැකකරුට අමතරව ගංජා ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ලබාදුන් නිවසේ හිමිකම දරන කාන්තාවක්ද සිද්ධියට අනුබල දීමේ චෝදනාව මත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒත්තුකාල ප්‍රදේශයේ නිවසක් මසකට රුපියල් හතළිස් දහසක බදු කුලී පදනම යටතේ ලබාගෙන සැකකරු විසින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති අතර පොලීසිය මෙම ස්ථානය වටලන අවස්ථාවේදී බෙදා හැරීම සඳහා ගංජා පාර්සල් වශයෙන් සකස් කර තිබූ බවද පොලීසිය පැවසීය.

සැකකරු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරති.

TAGGED:drugs
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?