By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගුවන් අනතුරකින් එකම පවුලේ 10දෙනෙකු ජීවිතක්ෂයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > ගුවන් අනතුරකින් එකම පවුලේ 10දෙනෙකු ජීවිතක්ෂයට
විදේශීය

ගුවන් අනතුරකින් එකම පවුලේ 10දෙනෙකු ජීවිතක්ෂයට

Last updated: December 23, 2024 3:48 pm
1 Min Read
Share

පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් බ්‍රසීලයේ එකම පවුලේ 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගුවන් යානයේ නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ 61 හැවිරිදි Luiz Claudio Galeazzi නම් බ්‍රසීලයේ ව්‍යාපාරිකයෙකු බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අනතුරින් එම පුද්ගලයා මෙන්ම ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ තවත් පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු මියගොස් ඇති බව ඔහුගේ සමාගම විසින්  ප්‍රකාශයක් නිකුත් කරමින් සනාථ කර තිබේ.

එම පිරිස ගමන් ගත් කුඩා ගුවන් යානය කඩා වැටී ඇත්තේ ගොඩනැගිල්ලි කිහිපයක් මතට බව විදෙස් මාධ්‍ය පවසයි.

අනතුරින් බිම සිටි පුද්ගලයින් 17 දෙනෙකු ද තුවාල ලබා ඇති අතර තවත් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.

මෙම බ්‍රසීල ව්‍යාපාරිකයා සිය පවුලේ සමාජිකයින් සමග සංචාරයක් සඳහා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නමුත් අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ යානය ගුවන්ගත කර ඇති බව හෙළි වී ඇති බව සඳහන් වේ.

Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?