By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: අනවසර විදුලි රැහැන් යොදා වනඅලි ඝාතනයට එරෙහිව නීතිමය පියවර
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > අනවසර විදුලි රැහැන් යොදා වනඅලි ඝාතනයට එරෙහිව නීතිමය පියවර
දේශීය

අනවසර විදුලි රැහැන් යොදා වනඅලි ඝාතනයට එරෙහිව නීතිමය පියවර

Last updated: December 23, 2024 12:39 pm
1 Min Read
Share

2024 වසරේ සිට මේ දක්වා අනවසර විදුලි වැටවල් සහ රැහැන් භාවිතය හේතුවෙන් වනඅලි මරණ 50ක් පමණ වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ මෙම නීතිවිරෝධි ක්‍රියාවන් සම්බන්ධව දැනටමත් සුදුසු පියවර ගෙන ඇති බවය.

එමෙන්ම වනඅලි සම්පත රැකගැනීමට ජනතා සහාය අපේක්ෂා කරන බැවින් විදුලි සැපයුම අනවසරයෙන් වැටවල්වලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම පිළිබඳව දැනුම් දෙන ලෙසත් එම මණ්ඩලය නිවේදනය කර තිබේ.

ඒ අනුව 0112118767 දුරකථන අංකය ඔස්සේ හෝ හදිසි ඇමතුම් අංක 1987 යන දුරකථන අංක ඔස්සේ වහාම මේ සම්බන්ධව ලංකා විදුලිබල මණ්ඩලය දැනුවත් කරන මෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

TAGGED:Elephant Killing
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?