By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: තානායම තුළ දී පොලිස් කොස්තාපල්ට මාරාන්තික ප්‍රහාරයක්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > තානායම තුළ දී පොලිස් කොස්තාපල්ට මාරාන්තික ප්‍රහාරයක්
දේශීය

තානායම තුළ දී පොලිස් කොස්තාපල්ට මාරාන්තික ප්‍රහාරයක්

Last updated: December 19, 2024 10:32 am
1 Min Read
Share

හොරණ තානායම තුළ දී පුද්ගලයෙකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට හිස් මත්පැන් බෝතලයක් කඩා ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අදාළ ප්‍රහාරයෙන් තුවාල ලැබු පොලිස් නිලධාරියා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර බවය. 

මෙසේ තුවාල ලබා ඇත්තේ, මොරගහහේන පොලීසියට අනුයුක්තව රාජකාරියේ යෙදෙන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය පැවසීය.

ඊයේ (18) රාත්‍රියේ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සේවය අවසන් වීමෙන් පසු හොරණ තානායම වෙත පැමිණ ඇති අතර ඔහු මත්පැන් ස්වල්පයක් පානය කරන විට එහි සිටි පුද්ගලයෙකු සමග බහින්බස්වීමත් සිදුව ඇත.

ඉන් අනතුරුව පොලිස් සැරයන්වරයා එම ස්ථානයෙන් පිටවී යනවාත් සමග ම සැකකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණට, හිසට සහ එක් අතකට තුවාල සිදුව ඇත.

සැකකරුව ඊයේ රාත්‍රියේම හොරණ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

TAGGED:Police
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?