By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි
දේශීය

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට එරෙහි කැරම් බෝඩ් නඩුව කල්යයි

Last updated: December 19, 2024 12:09 pm
1 Min Read
Share

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය මන් කැරම් බෝඩ් සහ දාම් ලෑලි 14,000ක් බැගින් ආනයනය කොට ක්‍රීඩා සංගම් අතර බෙදාදීම තුළින් රජයට රුපියල් මිලියන 5කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති සහ හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (19) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

මෙම නඩුව ප්‍රදීප් හෙට්ටිආරච්චි, ප්‍රදීප් අබේරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීම සිදුවුණි. 

ඒ අනුව නඩුවට අදාළ ලිඛිත හා වාචික දේශන ජනවාරි මස 22 වනදා ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කළේය.

මෙහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥවරු කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරු මඩුල්ල විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතාට ජනවාරි මස 10 වනදා සිට 16 වනදා දක්වා විදේශගත වීමට අවසර ලබා දුන්නේය.

එම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම්දෙන ලෙසත් නියෝගයේ සඳහන් වුණි.

TAGGED:mahindananda aluthgamage
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?