By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි
දේශීය

කොළඹ වරාය ව්‍යාපෘතියට අදානි අමෙරිකාවෙන් ඩොලර් එපා කියයි

Last updated: December 11, 2024 12:37 pm
1 Min Read
Share

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා අදානි සමූහය අමරිකාව සමග ඇතිකර ගත් ඩොලර් මිලියන 553ක ණය ගිවිසුමෙන් ඉවත් වී තිබේ.

ඒ අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර ඇති පසුබිමකයි.  

කෙසේ වෙතත් බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යොදවා සිදුකිරීමට නියමිතය.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා අමරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් අපේක්ෂා කල අමරිකානු ඩොලර් මිලියන 553ක ණය ගිවිසුම අත්හැර දැමූ බව අදානි වරාය හා විශේෂ ආර්ථික කලාප සමාගම පවසයි.

ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ ඒ අනුව කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය ව්‍යාපෘතිය සඳහා අදානි සමූහය සිය අභ්‍යන්තර ප්‍රාග්ධන සංචිත යෙදවීමට නියමිත බවය.

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා පිහිටවනු ලැබූ සමාගමේ බහුතර කොටස් අදානි සමූහයට හිමිව තිබේ.

එම ව්‍යාපෘතිය සඳහා අමරිකාව මූල්‍ය දායකත්වය දැක්වීම සඳහා පසුගිය වසරේදී ගිවිසුමකට එළැඹුණි. 

එහෙත් අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකිරීම නිසා අදාළ මූල්‍යාධාරය ලැබීම අවිනිශ්චිතව තිබුණි.

එවන් පසුබිමක අදානි සමූහය මෙලෙස අදාළ ණය ගිවිසුමෙන් ඉවත් ව තිබේ.

TAGGED:Colombo Harbour
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?