By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ලක්ෂ 50කට අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් රේගු භාරයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ලක්ෂ 50කට අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් රේගු භාරයට
දේශීය

ලක්ෂ 50කට අධික විදේශීය මත්පැන් බෝතල් තොගයක් රේගු භාරයට

Last updated: December 10, 2024 11:31 am
1 Min Read
Share

ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී නීතිවිරෝධීව ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් තොගයක් සොයාගෙන තිබේ.

සුරාබදු නිලධාරීන් පැවසුවේ, එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බවය.

සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට ලැබුණු පැමිණිල්ලක් මත එම වැටලීම සිදුකළේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික ආයතනයකයි.

එහිදී ගම්පහ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් එම ආයතනයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 173ක් සොයාගෙන තිබේ.

ඒ සමඟ කොළඹ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කළේය.

සැකකරු මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අද (10) ඉදිරිපත් කිරීමට නියමිතය.

TAGGED:Alchohol
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?