පාතාල නායක ජනිත් මධුශංඛ හෙවත් පොඩි ලැසීට ඇප හිමිව තිබෙනවා.
බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඔහුට ඇප ලබා දුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන්කර සිටියේ.
2017 වසරේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ නඩුවකට අදාළවයි මෙම තීන්දුව හිමිව ඇත්තේ.

Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account