By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: නිවාස කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > නිවාස කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට
අපරාධදේශීය

නිවාස කොල්ලකෑ සැකකරුවෙක් අත්අඩංගුවට

Last updated: November 22, 2024 9:48 am
1 Min Read
Share

නිවාස බිඳ දේපළ සොරකම් කිරීමට අවශ්‍යව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස බඩෝවිට පාලම අසල අපරාධ නිවාරණ රාජකාරියේ යෙදී සිටි ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකු වන අතර, ඔහු අත්අඩංගුවට ගන්නා විට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 යි මිලිග්‍රෑම් 150 ක් සන්තකයේ තිබී ඇති බව පොලිසිය පවසයි.

මෙම පුද්ගලයාද නොවැම්බර් 10 වැනිදා දෙහිවල පොලිස් වසමේ නිවසක් බිඳ විදුලි උපකරණ ඇතුළු ගෘහභාණ්ඩවලට අලාභහානි කර රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ ජංගම දුරකථන 04ක් සොරකම් කිරීමට අවශ්‍යව සිටි සැකකරුවෙකි.

සැකකරු ඉහත අපරාධ සඳහා භාවිත කළ කඩුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

TAGGED:Thief
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?