By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: IPL ඉදිරි අවුරුදු 3 සැලැස්ම
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ක්‍රීඩා > IPL ඉදිරි අවුරුදු 3 සැලැස්ම
ක්‍රීඩා

IPL ඉදිරි අවුරුදු 3 සැලැස්ම

Last updated: November 22, 2024 11:20 am
1 Min Read
Share

ලොව වඩාත් ආකර්ෂණීයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි තුනක් පැවැත්වෙන කාලසීමාවන් නිවේදනය කර තිබේ.

මෙලෙස IPL අදියර තුනක තරග පැවැත්වෙන කාලසීමාවක් ප්‍රසිද්ධියට පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි.

ඒ අනුව එළැඹෙන 2025 අදියර මාර්තු 14 වනදා ආරම්භ වන අතර, එහි අවසන් මහා තරගය මැයි 25 වනදා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම 2026 තරගවාරය මාර්තු 15 වනදා ආරම්භ වී මැයි 31 දක්වා පැවැත්වෙන අතර, 2027 තරගවාරය මාර්තු 14 සිට මැයි 30 දක්වා පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ නමුත් මෙම වසරේ පැවැත් වූ තරග සංඛ්‍යාවට වඩා එළැඹෙන අදියර දෙකේ තරග සංඛ්‍යාව වැඩිකර ඇත.

ඒ අනුව 2025 හා 2026 අදියරයන්හි තරග සංඛ්‍යාව 84ක් දක්වා වැඩිකර තිබේ.

එමෙන්ම 2027 වසරේදී එම සංඛ්‍යාව තවත් වැඩිකර තරග 94ක් දක්වා ඉහළ දමා ඇත.

කෙසේ නමුත් මෙම වසරේදී පැවැත්වූ තරගාවලියට ඇතුළත් වූයේ තරග 74කි.

Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?