2024 පාර්ලිමේන්තු මැතිවරණයේ සමස්ත ප්රතිඵලය මේ වන විට නිකුත් වී අවසන්. ඒ අනුව ලබා ගත් ඡන්ද හා ආසන සම්පුර්ණයෙන් පහත පරිදි වේ.
ජාතික ජන බලවේගය
6,863,186 ( 61.56 %) – ආසන 141 – ජාතික ලැයිස්තු 18 – සම්පුර්ණ ගණන 159
සමගි ජන බලවේගය
1,968,716 ( 17.66 %) – ආසන 35 – ජාතික ලැයිස්තු 05 – සම්පුර්ණ ගණන 40
ඉලංකෙයි තමිල් අරසු කච්චි
257,813 (2.31 %) – ආසන 07 – ජාතික ලැයිස්තු 01 – සම්පුර්ණ ගණන 08
නව ප්රජාතන්ත්රවාදි පෙරමුණ
500,835 (4.49 %) – ආසන 03 – ජාතික ලැයිස්තු 02 – සම්පුර්ණ ගණන 05
ශ්රී ලංකා පොදුජන පෙරමුණ
350,429 ( 3.14 %) – ආසන 02 – ජාතික ලැයිස්තු – 01 සම්පුර්ණ ගණන 03
ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය
87,038 (0.78% ) – ආසන 02 – ජාතික ලැයිස්තු 01 – සම්පුර්ණ ගණන 03
එක්සත් ජාතික පක්ෂය
66,234 (0.59%) – ආසන 01
ජනනායක තමිල් තේසීය කුට්ටනි
65,382 (0.59%) – ආසන 01
සමස්ත ලංකා දෙමළ කොංග්රසය
39,894 (0.36%) – ආසන 01
සමස්ත ලංකා මහජන කොංග්රසය
33,911 (0.3%) – ආසන 01
ස්වාධීන කණ්ඩායම් 17 යාපනය
27,855 ( 0.25%) – ආසන 01
ශ්රී ලංකා කම්කරු පක්ෂය
17,710 (0.16%) – ආසන 01