By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට
දේශපාලනදේශීය

පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට

Last updated: November 15, 2024 10:42 am
1 Min Read
Share

2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බල දිනා ගන්නට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබලවේගය සමත් වුණා.

ඒ මේ වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිපලයන්ට අදාළව පාර්ලිමේන්තුවේ ආසන 123 සීමාව ඉක්මවා යමින්.

ජාතික ජනබලවේගය මෙම මැතිවරණයේ දී මේ වන විට පාර්ලිමේන්තු ආසන 123ක් ලබා සිටින්නේ ඡන්ද 6,842,223ක් ලබා ගනිමින්.

මේ අතර පාර්ලිමේන්තුවේ දෙවැනි වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ සමගි ජන බලවේගය වන අතර ඔවුන් විසින් දිනා ඇති පාර්ලිමේන්තු ආසන ගණන 31ක්.

මේ වන විට පාර්ලිමේන්තුවේ තුවැනියට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ඇත්තේ ඉලංකෙයි තමිල් අරසු පක්ෂය වන අතර ඔවුන් දිනා ඇති මන්ත්‍රී ආසන ගණන 06ක්.

TAGGED:general electionParliament
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?