By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: CCTV කැමරාවේ සටහන් වූ වෙඩි තැබීම.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > CCTV කැමරාවේ සටහන් වූ වෙඩි තැබීම.
අපරාධදේශීය

CCTV කැමරාවේ සටහන් වූ වෙඩි තැබීම.

Last updated: November 14, 2024 3:55 pm
1 Min Read
Share

ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (13) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රි 9.25ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

මරණකරුගේ පපුවට සහ පාදවලට වෙඩි ප්‍රහාර 4ක් පමණ එල්ල වී තිබේ.

මෙලෙස මියගියේ ගයාශාන් චතුරංග ප්‍රනාන්දු නමැති වයස අවුරුදු 30ක් වූ බඩෝවිට, 3 වැනි අදියර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය සැක පළ කරන්නේ, වෙඩි ප්‍රහාරය සඳහා ටී-56 ගිනිඅවියක් භාවිත කරන්නට ඇති බවය.

මේ අතර, මෙම වෙඩි තැබීමෙන් අනතුරුව ඝාතකයින් මියගිය පුද්ගලයාගේ ඥාති සොයුරෙකුගේ නිවසට ද ගොස් ඇති අතර එම නිවසේ ගේට්ටුව විවෘත කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් ඊට ද වෙඩි තබා පළාගොස් තිබේ.

එම සිද්ධිය CCTV කැමරාවක සටහන්ව තිබුණි.

පොලීසිය පැවසුවේ, ඝාතකයින් පැමිණි යතුරුපැදිය පසුගිය වසරේ මාර්තු 31 වැනිදා කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් සොරකම් කරන ලද එකක් බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවය.

මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයෙකු බවට අනාවරණ වී ඇති අතර, දෙහිවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

TAGGED:Crimeshooting
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?