By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > විදේශීය > 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්
විදේශීය

16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම්

Last updated: November 7, 2024 9:50 am
1 Min Read
Share

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

එම යෝජනාව සහිත නව නීති ලබන සතියේ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ප්‍රකාශ කළා.

සමාජ මාධ්‍ය හරහා ඔස්ට්‍රේලියානු දරුවන්ට සිදුවන හානිය අවම කිරීම සඳහා මෙම නව නීති හඳුන්වාදීමට නියමිත බව සඳහන්.

එහෙත් දැනටමත් සමාජ මාධ්‍ය භාවිත කරන ළමුන් සඳහා මෙම තහනම ක්‍රියාත්මක නොවන බව පැවසේ.

එමෙන්ම දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව සමාජ මාධ්‍ය භාවිත කරන දරුවන්ට මෙම තහනම අදාළ නොවන බවයි එරට බලධාරීන් ප්‍රකාශ කළේ.

එහෙත් තරුණ පරිශීලකයින් ආරක්ෂා කිරීමට අපොහොසත් වන තාක්ෂණික සමාගම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ප්‍රකාශ කළේය.

TAGGED:Social Media
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?