By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: රත්වත්තේ යුවල ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > රත්වත්තේ යුවල ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරයට
දේශීය

රත්වත්තේ යුවල ලබන 18 තෙක් රක්ෂිත බන්ධනාගාරයට

Last updated: November 7, 2024 4:44 pm
1 Min Read
Share

නීතිවිරෝධී ලෙස එකලස් කළ මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද (07) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන අම්මුදෙණිය හෝල් පාරේ තෙමහල් නිවසක නවතා තිබී අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පසුගියදා සොයා ගැණුනා.

ඒ අනුව අදාළ රථය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී එය නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් බවට අනාවරණ වුණා.

ඒ අනුව අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය සිදුකළ පරීක්ෂණවලදී එය නීති විරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයක් බවට අනාවරණ වුණා.

අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයට අනුව වට්ස්ඇප් හරහා ලැබුණු දැනුම්දීමකට අනුව රත්වත්තේ මහතාගේ බිරිඳ වන රශී ප්‍රභා රත්වත්ත මහත්මිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පසුගිය 04 වැනිදා පෙනී සිටියාය.

එහිදී ඇය ද අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව සැකකාර රත්වත්තේ යුවළ අද පෙරවරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 18 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

TAGGED:Rathwaththe
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?