By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Tuesday, May 20, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: කිලෝමීටර් 1000ක මාර්ග පුනරුත්තාපනයට කැබිනට් අනුමැතිය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > කිලෝමීටර් 1000ක මාර්ග පුනරුත්තාපනයට කැබිනට් අනුමැතිය
දේශීය

කිලෝමීටර් 1000ක මාර්ග පුනරුත්තාපනයට කැබිනට් අනුමැතිය

Last updated: November 6, 2024 12:32 pm
1 Min Read
Share

වසර 05ක ව්‍යාපෘති කාලසීමාවක් සහිතව කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන 2020 වර්ෂයේදී ආරම්භ කර කළේය.

2023 වර්ෂයේ සිට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එම වැඩසටහන යටතේ රුපියල් බිලියන 28.37 ක හිඟ බිල්පත් පියවීමට ඉතිරිව ඇත.

එමෙන්ම අත්‍යාවශ්‍ය මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2024 වර්ෂයේදී රුපියල් බිලියන 20ක් වෙන් කර ඇති අතර, ඒ යටතේ ප්‍රතිසංස්කරණය සඳහා කිලෝමීටර් 1000ක් හඳුනාගෙන ඇත.

එම වැඩසටහන් දෙක යටතේ පියවිය යුතු හිඟ බිල්පත් පියවීම සඳහා 2024 වසර සඳහා අමාත්‍යාංශයට වෙන්කර ඇති නමුත් මෙතෙක් භාවිත නොකළ ප්‍රතිපාදන කළමනාකරණය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

TAGGED:RepairRoad
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?