By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සැමියාගේ රෝහලේදී බිරිඳව ඝාතනය කරලා.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > අපරාධ > සැමියාගේ රෝහලේදී බිරිඳව ඝාතනය කරලා.
අපරාධදේශීය

සැමියාගේ රෝහලේදී බිරිඳව ඝාතනය කරලා.

Last updated: November 5, 2024 10:31 am
1 Min Read
Share

ත්‍රිකුණාමලය පෞද්ගලික රෝහලකදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රෝහලේ තුන්වන මහලේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවක්.

අද (05) පෙරවරුවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මියගොස් ඇත්තේ විදේශිකයෙකු වන අතර ඇය පදිංචිව සිටියේ ඇයගේ සැමියාට අයත් රෝහලේ 03 වන මහලේ කාමරයකයි.

මියගිය කාන්තාව කාමරයට පැමිණෙමින් සිටියදී ඇයගේ සැමියාගේ සොහොයුරා මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර ඝාතනයට සම්බන්ධ සැකකරු 55 හැවිරිදි වියේ පසුවන අතර අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

TAGGED:Crime SceneHospital
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?