By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ශිරාන් ගේ කෝටි අටක දේපල තහනම්.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > ශිරාන් ගේ කෝටි අටක දේපල තහනම්.
දේශීය

ශිරාන් ගේ කෝටි අටක දේපල තහනම්.

Last updated: November 5, 2024 1:49 pm
1 Min Read
Share

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස ප්‍රකට පලනි ශිරාන් ක්ලෝරියන් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් කෝටි 8කට ආසන්න මුදලක තහනමකට ලක්ව තිබේ.

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය එක්ව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

සැකකරු මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා මත ඉන්දියාවේ සිරගතව සිටී.

කොළඹ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන පලනි ශිරාන් ක්ලෝරියන්ගේ දේපළ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය සහ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය එක්ව පරීක්ෂණයක් සිදුකළා.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් වත්තල බලගල පාරේ අදාළ පුද්ගලයා ඉදිරිපිට දෙමහල් නිවසක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන ඇත.

සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් දේපළක් බවත් ඒ අනුව රුපියල් කෝටි අටක පමණ දේපළ තහනම් කර ඇති බවත් පැවසේ.

ක්ලබ් වසන්ත ඝාතනය කළ වෙඩික්කරුවන් පලායාම සඳහා මිලදී ගෙන ඇති බවට සැක කෙරෙන සැකකරුට අයත් බෝට්ටුවක් ද සොයා ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වී ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

ශිරාන් ක්ලෝරියන් නැමැත්තා කුඩු සෙල්වි නැමැත්තියගේ පුත්‍රයා බව පොලීසිය පැවසීය.

TAGGED:Boatdrugs
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?