By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඩයනාගේ නඩුව ජනවාරියට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ඩයනාගේ නඩුව ජනවාරියට
දේශපාලනදේශීය

ඩයනාගේ නඩුව ජනවාරියට

Last updated: November 4, 2024 2:03 pm
1 Min Read
Share

ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බව දැන දැන ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගත් බවට චෝදනා එල්ල වී ඇති හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව ජනවාරි මස 09 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේ මහත්මියද අධිකරණය හමුවේ පෙනී සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා අදාළ නඩුවේ සාක්ෂි විමසීම ජනවාරි මස 09 වැනිදාට නියම කළේය.

ඉන් අනතුරුව නඩු භාණ්ඩ සුරක්ෂිතව සේප්පුවක තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

එමෙන්ම එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කළා.

TAGGED:Diana Gamage
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?