රාජගිරියේ වාහන සේවා මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන තිබේ.
මේ වනවිට ගිනි නිවන ඒකක එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
රාජගිරිය ඔබේසේකරපුර මාර්ගයේ ස්ථානයක මෙම ගින්න හටගෙන තිබේ.

Subscribe to our newsletter to get our newest articles instantly!
Sign in to your account