රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.
පසුගිය 23 වැනිදා කොළඹ ප්‍රධාන හෝටලයක BMW වර්ගයේ මෝටර් රථයක් සැකකටයුතු ලෙස ගාල් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.