By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Sunday, May 18, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ගම්මන්පිලගේ දෙවැනි වාර්තාවත් රජය ප්‍රතික්ශේප කරයි.
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ගම්මන්පිලගේ දෙවැනි වාර්තාවත් රජය ප්‍රතික්ශේප කරයි.
දේශපාලනදේශීය

ගම්මන්පිලගේ දෙවැනි වාර්තාවත් රජය ප්‍රතික්ශේප කරයි.

Last updated: October 29, 2024 2:25 pm
1 Min Read
Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ දෙවන පාස්කු හෙළිදරව්ව හරහා රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතා ඉලක්ක කර ඇති බව පැහැදිලි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ චැනල් ෆෝ නාලිකාවේ සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ වාර්තාව වැරදි බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා නිවේදනයක් නිකුත් කිරීම දේශපාලන කාරණයක් බවයි.

පරීක්ෂණයක් නොපවත්වා මෙවැනි දෙයක් ප්‍රකාශ කළේ කිසියම් පිරිසක් බේරා ගැනීමට බවත් වත්මන් රජය එවැනි ක්‍රියාවක් කිසිවිටකත් සිදු නොකරන බවත් අමාත්‍යවරයා පැවසීය.

TAGGED:easter sunday attackEaster sunday attack reportUdaya Gammanpila
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?