By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
දේශීය

දුම්රිය අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට

Last updated: October 25, 2024 10:49 am
1 Min Read
Share
Extreme Close-Up on Victim's Bloody Hand. Still Dead Body Under a Cover and Next to Numbered Markers. Spilled Blood on the Floor Suggests a Violent and Shocking Crime of Passion in Urban City

හබරාදුව මිහිපන්න දුම්රිය හරස් මාර්ගය අසලදී ඊයේ (24) පෙරවරුවේ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ පසුපැදිකරු එම ස්ථානයේම මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ තල්පේ, මරදානගේ වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු මේ වනවිට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර පේරාදෙණිය රජවත්ත විශ්වවිද්‍යාල සමුපකාරය අසල දුම්රිය හරස් මාර්ගය අසලදී පේරාදෙණියේ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා මහනුවර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මහනුවර, ඕගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙකි.

TAGGED:2 DiedTrainTrain Accident
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?