සංචාරක බටහිර ඉන්දීය කොදෙව් – ශ්‍රී ලංකා කන්ඩායම් අතර අද (23) පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාව නිසා බාධා එල්ල වී තිබෙනවා.
වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට ද බාධා එල්ල වී තිබුණා.
අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 02.30ට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.