කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් වැටී මියගොස් තිබෙනවා.
සිසුවා බිමට වැටීමෙන් පසු කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත.
මියගොස් ඇත්තේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ගිණුම් අංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.