ආරුගම්බේ ප්‍රදේශයට ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීමට අනුව බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදෙස් ද යාවත්කාලීන කර ඇත.
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය එරට රැඳී සිටින ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දීමක් කර තිබෙනවා.