විශ්‍රාමික විනිසුරු ඒ. එම්. ජේ ද අල්විස් වාර්තා තමන් ප්‍රතික්ෂේප කරන බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසයි.
සිරිල් ගාමිණී පියතුමා මේ බව කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කමිටු වාර්තාවේ කරුණු ප්‍රචාරය කිරීම සඳහා කොළඹ ඊයේ (21) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිදුකළ හෙළිදරව්වකට පිළිතුරු ලබාදෙමින්.
සිරිල් ගාමිණී පියතුමා මේ බව ප්‍රකාශ කළේ අද (22) බොරැල්ල අගරදගුරු නිල නිවසේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.