By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Monday, May 19, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යළි භාරදෙයි
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශීය > සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යළි භාරදෙයි
දේශීය

සිවිල් පුද්ගලයින්ට දුන් ගිනිඅවි 50ක් යළි භාරදෙයි

Last updated: October 21, 2024 10:11 am
1 Min Read
Share

සිවිල් වැසියන්ට ලබාදුන් ගිනි අවි සහ පතොරම් තාවකාලිකව භාරදෙන ලෙස රජයට කළ දැනුම්දීම අනුව ගිනි අවි 50කට අධික ප්‍රමාණයක් ආපසු භාරදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව අදාළ ගිනි අවි සහ පතොරම් නොවැම්බර් 7 වැනිදාට පෙර වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවට භාර දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය සියලුම බලපත්‍රලාභීන්ට දැනුම් දී තිබිණි.

ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් ජීවිත ආරක්‍ෂාව සඳහා ලබාදී ඇති සියලුම ගිනි අවි පිළිබඳ සමාලෝචනයකට යටත්ව තාවකාලික පදනමක් මත මෙම තීරණය ගෙන ඇත.

මේ තත්ත්වය තුළ ගිනි අවි 50කට ආසන්න ප්‍රමාණයක් ආපසු භාරදී ඇති බවද වාර්තා වේ.

කෙසේ වෙතත් විවිධ හේතූන් මත ආරක්ෂක අමාත්‍යාංශය ගිනි අවි බලපත්‍ර 1650ක් පමණ නිකුත් කර ඇති බව සඳහන්.

මෙම තත්ත්වය තුළ සියලු ගිනි අවි සහ පතොරම් අදාළ දිනයට පෙර භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ද දැනුම් දී තිබේ.

එසේ නොමැති නම් 1916 අංක 33 දරන තුවක්කු ආඥාපනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යාංශය අදාළ බලපත්‍රලාභීන්ට දන්වා ඇත.

ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ලබාදී ඇති ගිනි අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් අනතුරුව නැවත ඒවා ලබාදීමට බලාපොරොත්තු වන බවයි ආරක්‍ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

TAGGED:Guns
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?