By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ඍණ වූ උද්දමනය
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > ආර්ථික > ඍණ වූ උද්දමනය
ආර්ථිකදේශීය

ඍණ වූ උද්දමනය

Last updated: October 21, 2024 4:48 pm
1 Min Read
Share

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම්ව ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇත.

අගෝස්තු මාසයේදී එය 1.1%ක් ලෙස සටහන් විය.

ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍ය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ 2.3% සිට 2024 සැප්තැම්බර් මාසයේදී 0.5% දක්වා අඩු වී ඇත.

එසේම, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍ය උද්ධමනය 2024 අගෝස්තු මාසයේ 0.2% සිට 2024 සැප්තැම්බර් මාසයේදී -0.7% දක්වා අඩු වී ඇත.

TAGGED:Inflation
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?